Showing posts with label Thilak Perera. Show all posts
Showing posts with label Thilak Perera. Show all posts

Wednesday, August 19, 2015

නුවන් තරංග ජයකොඩිගෙන් ක්‍රීඩා භාණ්ඩ තොගයක්


ශ්‍රී ලංකාවේ ජාතික බොක්ෂිං ශූරයෙකු වූ නුවන් තරංග ජයකොඩි..ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි අති දක්ෂ බොක්ෂිං ක්‍රීඩකයෙකි.පේරාදෙනිය මධ්ය මහා විදුහලේ ආදි සිසුවෙකු වූ ඔහු අප වේයන්ගොඩ බොක්ෂිං සමාජයේ සාමාජික තරුවකි.
දැන් ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වෘර්තීය බොක්ෂිං ක්‍රීඩාවේ නියැලමින් සාර්තක ඉදිරි ගමනක් කරායයි.
ශ්‍රී ලංකාවට පැමිනි අවස්ථාවකදී වේයන්ගොඩ ක්‍රීඩා සමාජයට පැමින ක්‍රීඩා බාන්ඩ රැසක් පරිත්යාග කල අතර .ඔහුගේ කාලය වැයකර අප පුහුනු මුලුවකට සහබාගී වෙමින් අප ක්‍රීඩකයන් හට පුහුනු වැඩසටහනක්ද පැවැත්වීය.
ඔහුගේ ක්‍රීඩා දිවියට අපි උනුසුම් සුබ පතමු.

Sunday, June 7, 2015

Dear Coach














Dear Coach,
I Always Knew How To Fight,But You Taught Me How To Win,
For a coach who saw more in me,
More than I thought I could ever be,
Who taught me to discipline
This mind and the body I'm in,
Who raised expectations and dreams,
Beyond just an athlete's schemes,
Beyond normal endurance,
Beyond myself, and ever since,
I'm a greater man for it,
Because you taught me not to quit.