Saturday, June 6, 2015

ඔබට තුති..අප සංගමයට ක්‍රීඩා උපකරන තොගයක් ලබාදුන් අවස්තාව



සම්පත් විජයසුන්දර...මුනු පොතේ Wushu Sanda ආදර නමින් හදුන්වන ඔහුට.....
අප ක්‍රීඩා සමාජයට.
දකුනු ආසියාතික රන් පදක්කම් ලබාදී..
කැනඩාවේ වුෂු ජාතික ශුරතාවය දිනූ
කැනඩා ජාතික වුෂු පුහුනුකරු..සම්පත්,
අප සංගමයට ක්‍රීඩා උපකරන තොගයක් ලබාදුන් අවස්තාව...ඔබට තුති..
වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට බොක්ෂිං,මල්ලවපොර ක්‍රීඩාවලින් ජාතික ජාත්යන්ත්‍ර කීර්තියක් අත් කරදුන් ඔබට ස්තුතිය පුදකරමු.
වත්මන් විදුහල්පතිතුමාට.තිලක් පෙරේරා මැතිතුමාට ස්තුති කරමු..   -
Rohana Neththasingha

0 comments:

Post a Comment